රස්සාවක් කරගන ගමන්/ ඉගෙන ගන්න ගමන් නිදහස් කාලය ප්‍රයෝජනයට අරගෙන තමන්ගෙම Business එකකින් ආර්ථිකව ස්ථාවර වෙන හැටි මුල සිට සරලව ඉගෙන ගන්න.. ❤️
මුලු පාඨමාලා කාලය පැය 45 කට වැඩිය ⏰
මෙය ශ්‍රි ලංකාවේ 🇱🇰 ව්‍යවසායකත්වය පිළිබඳ එකම අංගසම්පූර්ණ පාඨමාලාව වන අතර ලංකාවේ වැඩිම පිරිසක් සහභාගි වෙන පාඨමාලවද වේ: පළමු සහ දෙවන කණ්ඩායම ලෙස බඳවාගත් පිරිස 700 කට වැඩියි 🙌

🚦 තුන්වන සහ අවසන් කණ්ඩායම් ආරම්භය 2025 ඔක්තෝබර් 12 වන ඉරිදා උදේ 10 සිට සවස 2 දක්වා (100% Live Online: Live එන්න බැරි අයට සම්පූර්ණ Video Recording එක සතිය අවසානයේ ලබා දේ). එතැන් සිට සෑම සතියකම එම වේලාවටම සති 8 ක් පුරා පැවැත්වේ..
🚦 පාඨමාලාවට තිබූ අධික ඉල්ලුම නිසා තුන්වන කණ්ඩායමක් බඳවාගන්න මා තීරණය කල අතර, මෙය බඳවාගන්නා අවසන් කණ්ඩායම ද වේ. සීමිත අවස්ථා ප්‍රමාණයක් ඇති බැවින් මුලින්ම ලියාපදිංචි වෙන අය සඳහා පමනක් අවස්ථාව දීමට සිදුවේ..
තෙවන කණ්ඩායමේ ඇති ඉඩ ප්‍රමාණයෙන් 25% ක්, දෙවන කණ්ඩායමට අයදුම් කර අවස්ථාව නොලැබුණු අය වෙනුවෙන් වෙන් කර ඇත
අපට ජීවිතේ අද තියන ප්‍රශ්න වලින් 98% ක් මාසෙට අමතර රුපියල් 200,000/= හම්බ කලොත් අනිවාර්යෙන්ම විසඳෙනවා.. කවුරු මොනව කිව්වත ඒක තමා ඇත්ත.. එහෙම නෙවෙයිද කියල හිතල බලන්න..
මෙම ඉලක්කයට යාමට ඇති හොඳම ක්‍රමය තව Part-time Job එකක් හෝ වැඩිපුර OT කරන එක නෙවෙයි Part-time Business එකක් පටන් ගැනීම විතරමයි..
ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරවන මෙම ඉලක්කය වෙත ඔබව ගෙනයාමට සති 10ක් පුරා දිවෙන (පැය 45+) සිංහල භාෂාවෙන් මා විසින් මෙහෙයවන මෙම 100% සජීවී online පාඨමාලාව නිමවා ඇත..
පාඨමාලාවට සජීවීව සම්බන්ධ වීම මගින් උපරිම ප්රථිඵලයක් ලබා ගත හැකිවෙන නමුත් විවිධ හේතු මත සජීවීව සම්බන්ධ විය නොහැකි අය වෙනුවෙන් සහ අන්තර්ගතය නැවත නැරඹීමට Video Recording 📲 එකත් සතිය අවසානයේ ලබාදේ..
මේ හා සම්බන්ධ වීමට :
කලින් Business එකක් කර තිබීම අත්‍යාවශ්‍ය නොවේ | Business idea එකක් (ව්‍යාපාර අදහසක්) තිබීම අත්‍යාවශ්‍ය නොවේ | ලොකු පරිඝණක දැනුමක් තිබීම අනිවාර්ය නොවේ | ඉංග්‍රීසි දැනුම අනිවාර්ය නැත | Business එකක් පටන් ගන්න ලොකු මුදලක් තීබීමට අවශ්‍ය නැත .
අවශ්‍ය වන්නේ උත්සහය කැපවීම උනන්දුව පමණි..